නැන්දම්මා ගෙන් පලි ගත් ලේලි | සිංහල කෙටි කතාව | Sinhala Short Story |
HTML-код
- Опубликовано: 14 дек 2024
- නැන්දම්මා ගෙන් පලි ගත් ලේලි (Nandammagen Paligath Leli) සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
තම ඇස් ඉදිරියේම සැමියා වෙනත් කාන්තාවක් සමග රති කෙලියේ යෙදෙනු දුටු ඇය .. පවුලේ දුගී බව නිසා විවාහක නිවසේදී සිදුවන අසාධාරණ කම් මැද ඇස පියාගෙන සිටීමට සිදුවීම නිසා දැඩි මානසික පීඩනයක් උසුලාගෙන සිටියි . මේ සියල්ලන්ටම හේතුව ඇගේ නැන්දම්මාද . එහෙත් ඇය නැන්දම්මාගේ ප්‍රියතම ලේලියයි , මේ ඇගේ කතාවයි .
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
අද සමාජේ නිතරම ඇඟිල්ල දිගු කරනනේ කාන්තාව දෙසට මොන දේ වුනත්.ඒත් පිරිමින් නිසාත් සමාජේ ගැහැණු අයට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා..වද භාවය ගැහැණියටම උරුම වුන එකක නෙමෙයි..මේකතාවෙත් ගැබ් වෙලා තබ්බේ ඒ යථාර්ථයමයා මට හිතුනේ නම්....හරිම ආදර්ශමත් කතාංගයක්...❤
අනේ මේ female voice එක හරිම ලස්සනයි. හරිම natural ලස්සන voice එකක්.මේ voice එකෙන් තව කතා දෙන්නකො....සදමන්තලාවට ඇබ්බැහිවෙලා ඉන්නෙ.
දෙන්නම් දෙන්නම් ♥️
එක වැරැද්දකින් ලොකු විනාශයක් වෙන්න පුලුවන්.සේරම කනපිට ගැහෙන්න පුංචි වෙලාවයි යන්නෙ..❤❤ අද කතාවත් සමාජෙට ලොකු ආදර්ශයක් දෙන එකක්.ගොඩක් ලස්සනයි අක්කි...❤
අපිටත් ඕනි කෙනෙක් හරි ආදර්ශයක් ගන්න
හරිම ලස්සනයි කතාව එක හුස්මට කියවන්න ගත්තේ අනේ ගොඩක් ස්තුතියි හැම වෙලේම ලස්සන කතා අපිට දෙනවට මග බලන් ඉන්නේ ආයේ කතාවක් දානකම් ආදරෙයි ♥️❤️♥️
අපේ මහන්සියත් නිවෙන කමෙන්ට්
අනේ අද වොයිස් එක වෙනස් ඒ වුනත් කතාව හරිම ලස්සනයි.අපරාද කරනවුන්ට ඔහොම තමයි වෙන්න ඕන. අහින්සක කෙනෙක්ගේ හිත රිදෙව්වොත් ස්වභාව ධර්මය දඬුවම් දෙනවා.❤❤❤❤❤
එක ඇත්ත ❣
අද කාලෙ ගොඩක් ගෑනුන්ගෙ ජීවිතය මේ කතාව වගේ තමා ,දරුවො ගැන හිතලා හැම දුකක්ම දරාගෙන ලෝකෙට පේන්න ජීවත් වෙනවා..😢
අදත් කතාව හරිම ලස්සනයි ..❤❤❤ ඇස් වහක් නම් වදින්නෙපා ඒ කට හඩට ..පුදුම තරම් ලස්සනයි .පැහැදිලි යි ...
ලස්සනම ලස්සනයී
අද සමාජේ ගෑනූ විතරයි වැරදි
ඒ අතින් මගෙ නැන්දම්මා මට මගේම අම්මා වගේ හැම ලේලී කෙනෙක්ටම මෙහෙම නැන්දම්මා කෙනෙක් හම්බ වෙන්න ඔනී
අදත් කතාව ගොඩක් ලස්සනයි එහෙනම් ලස්සන ළමයා ඉක්මනින් තවත් කතාවක් දෙන්න 🌹🌹🌹🌹🧚🧚🧚🧚 බුදු සරණයි ඔයාට
ලස්සනනයි ❤❤❤❤❤❤
විඩියො .. එකක් දානකම්
බලාගෙන ..හිටියෙ 💞🥰😘👌
අදත් හරිම ලස්සනයි ❤❤
ලස්සනයි කතාව ගොඩක් ❤❤❤
ගොඩක් ස්තුති ✨💕
අම්මෝ ලස්සනයි...සදමන්තලාව...සුපිරියක් අදත් .❤❤❤❤
අද වෙන වොයිස් ..එකක් 😊🥺🥺
කමක් නැ එකත් ලස්සනයි
එත් අර පරණ voice එකට
ඇබ්බැහි වෙලා ඉන්නෙ
@@Madushi.... එකනම් ඇත්ත
ඔව් ❤❤🎉🎉
ඔව් අප්පා
ලස්සනයි කතාව බුදුසරණයි
ජයවේවා ❤❤❤❤නියම කතාවක්❤අපි ආසම ඔයවගේ කතාවලව❤❤❤❤ඉක්මනට මේවාගෙම කතාදෙන්න❤❤❤❤
ආදරෙයි
හැමදාමත් වගේ ලස්සනයි ❤❤
❤😀
අදත් ලස්සන කතාවක්.......
ගොඩාක් ලස්සනයි තව එකක් ඕනි ඉක්මනින් ආදරෙයි සදමංතලාව😍😍
දෙන්නම් 🎉💖
ලස්සනයි කතාව❤
කතාව ගොඩක් ලස්සනයි
ආදරෙයි 💜
මේ චැනලය අහම්බෙන් හමු උණේ. හරිම වටිනා වීඩියෝ ටිකක්. 🙏 ජය වේවා 👍❤️
Lassana kathavak dear.thank you.
❤❤❤❤❤❤❤❤❤
මරු අනේ දිගටම කරගෙන යන්❤❤❤❤❤❤❤❤❤❤
අදත් ලස්සනයි ❤❤❤
Woooooooow ❤ harima lassana duka hethana kathawak
Godak sthuthi 🎉💖
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤
Watina adahasak lassanata galapala❤❤🎉
මේ කතාව මටම ලියලා වගේ.ඇත්තටම මමත් මේ අත්දැකීම වින්දා.මගේ විවාහය සිදුවුණේ ඇවැස්ස මස්සිනා එක්ක.එයත් එයාගෙම අයියගේ,පවුල එක්ක පවුල් කෑවේ,මගේ ඇස් ඉදිරිපිට.අපේ රටේ කොච්චර මේ වගේ දේවල් ඇද්ද?ලස්සනයි දුකයි කතාව නංගි.මගේ කතාවට ගොඩක්ම සමානයි මේ කතාව.මම දැන් ඒ නරුමයගෙන් අයින් වෙලා ඉන්නේ
දැන් ජිවත් වෙන්න ඔයාට හිතට සතුටු විදිහට.පරන දේවල් අමතක කරන්න අක්කේ හිතේ තියාගෙනවත් ඉන්න එපා .ඔයා කන්න ආසා කැම, අදින්න ආසා ඇදුම් ,යන්න ආසාකරන තැන්වලට යන්න .ජිවිතේ විදින්න 😊😊😊 සතුටුන් ඉන්න .
@@dananjanithakshila2230 මම සතුටින් ඉන්නේ ඉන්නේ.හොඳට අඳිනවා,කැමති තැන්වල යනවා,මගේ දරුවන්ට උදව් කරනවා.ඇත්තටම දැන් තමයි ජීවිතේ විඳින්නේ.thank you so.much නංගී .😍😍😍😍
Beautiful.thank you.❤❤❤❤❤
ලස්සන.කතා ව
ලස්සනයි කතාව..
දරැවා හිටපු එ අම්මා පව් මිනිහා කරන පව් කාරවැඩ දැක දැකකරකියා ගන්න බැරැව අසරණ වෙනවා කියන්නේ පට්ට දුකක් .ලස්සනයි එත් දුකයි
අදත් ලස්සනයි කතාව...තව එකක් ඉක්මනට ඕනී 😁 ❤️❤️❤️
ammo meyage kathawala lassana 🥺🥺❤❤
හරිම ලස්සනයි කතාව
ගොඩක් ස්තූතියි ♥️
🎉🎉වව්....🎉🎉ලස්සනෛ....බැහැ ❤❤❤මල්🎉🎉🎉ම්ට්ක්😊😊😊
ඇත්තටම මාරම ලස්සනයි ඔයාගෙ කතා .....මේකත් ගොඩාක් ලස්සනයි හරි ම ආදර්ශවත් සමාජෙට අද කතාව ❤😊... මේ කතාව පොඩ්ඩක් විතර බලන්න පරක්කු උනා වැඩත් එක්ක බිසි උනු නිසා .... තව එකක් දානකල් බලන් ඉන්නෝ...❤😊
තව දෙන්නම්කො 💕
මේ වොයිස් එකනම් Perfect. නියම ගෑණු වෝයිස් එකක්. වෙන පේජ් වග වොයිස් කරන අයගෙ වගේ අනම් මනම් තොඳොල් කෑලි නෑ. ඕනවට වඩා බොළඳ නෑ. Cringy නෑ. වෙනද වොයිස් කරන girlගෙ වොයිස් එක වගේම ලස්සනයි. අනේ ආයෙත් මේ වොයිස් එකෙන්ම ඕන හරිද
ඔව් එයා අපි එක්ක දිගටම ඉන්නවා .. ගොඩාක් ස්තුතියි
ඇස්වහක් නම් වදින්නෙපා ඒ කටහඬ ට..පුදුම තරම් ලස්සනයි ..පැහැදිලි යි ..කතාව ගොඩාක් ලස්සනයි ....ආදරෙයි ..❤❤
Ane suuiyo tikak karahada wadikarala katakaranna manika❤❤
Lassanai godak
Harima lassanyi
🥰🥰🥰🥰🥰🥰
ගොඩක් ලස්සනයි කතාව ❤🥹 අනේ ඉක්මනට තව එකක් ❤
Lassnai 👍🌹
Lassani❤❤❤❤❤❤❤
ඒ කෙල්ලගෙ කටහඩ ආක්ශා අක්කගෙ වගේ
මට හිතෙන විදිහ ඉතිම්🤭❤️
Lassanai ❤
1 comment ❤❤❤❤ ලස්සනයි අක්කියෝ❤❤
Lassanai
Good for this type of men
මෙතන රෝසිගේ වැරැද්දක් මම දකින්නෑ...කොහොම කොයි විදියට ඇන්දත් පැලැන්දත්.....දරැවෙක් නැති එක රෝසිගේ ප්‍රශ්නයක් නෙමෙයි ..ගොඩක් නැන්දම්මලා හැමතිස්සෙම පුතා සුද්ද කරලා ලේලිව කුනු කානුවට දාන නිසා තමයි සේරම......අනික ඕනිම පිරිමියෙක් තේරැම් ගන්නෝනි දරැවෙක් ලැබුනට පස්සේ තමන්ගේ බිරිඳගේ ශරිරයේ සිදුවන වෙනස්කම්.....ඒ ඇරෙන්න වෙන ගෑනු එක්ක යනේක නෙමෙයි විසඳුම....ලස්සන පවුල් දෙකක විනාසය සහ අවසානයේ සැබෑ ආදරය ජිවිතයේ සැබෑ යථාර්ථය තේරැම් කරලා තියෙනවා ලස්සනට......... ❤❤❤
ඇත්ත.. හැබැයි පලිගැනිම කියන්නෙත් හොඳ දෙයක් නෙමෙයි 🙂❤
.මාත් ආවා❤❤❤❤
Harima lassanai
🥰🥰
ඔයාගෙ වොයිස් එක වෙනස් වෙලා හැබැයි ඒ වොයිස් එකත් ලස්සනයි
ලස්සනයි ❤️
❤❤❤❤❤❤❤❤ wow...
Lassanayi
Supiri❤
Adarei 💝
Nice ❤❤❤❤
අනේ ඔව් මාත් කණ්ණාඩි දාලා බලන්නේ ඒත් අකුරු පොඩි නිසා අපහසුවෙන් බලන්නෙ කරුණාකර අකුරු ලොකු කරන්න❤❤
Full Screen දලා බලන්න එතකොට හරි 💕
❤❤❤❤🎉🎉🎉🎉
❣✨
🎉🎉🎉🎉🎉🎉🎉
💛🙂
❤❤❤❤😊
❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai 🎉🎉🎉🎉
ස්තුතියි
අදත් මම mulin
👌🤗
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤😢😢😢😢😢😢
💕✨
පුදුම ලස්සනයි ......🎉🎉🎉🎉
මාත් අත් විදිනවා මහත්තයාගේ අනියම් පෙම නිසා
Ane wenada dena voce eka oniii
දෙන්නම් දෙන්නම් ♥️ මේ මේ ලස්සන වොයිස් එකෙමුත් අපි කතා අහමු 💙
කිසිම දවසක දරුවෙක් නැහැ කියලා කිසිම ගැහැනියකට චෝදනා කරන්න හොඳ නැ.අවසානයේ වුණේ මොකක්ද?
Dinakshige katahada wage
Mulinm mtat ehune e wagemai....
මන් හරි ආසාවෙන් බැලුවේ සදමංතලාව.ඒත් දැන් බලන්න බෑ.අකුරු හරි පොඩී.ඇස්වලට හරි වෙහෙසයි බැලුවම.අකුරු ටිකක් ලොකු කරලා දාන්න කියවන අයට පහසු වෙන්න.plzz....
Full Screen දලා බලන්න එතකොට හරි 💕
මගේ අයිය නම් මැරුණා.එයාගෙත් ඇස් දෙකෙන් ගෑනි,එයාගේ මල්ලි එක්ක ඉන්නවා දැක්කා.එයයි මමයි විඳවා විඳව හිටියා.අපේ දරුවෝ නිසා.මම රට ගියා.මගේ දරුවන් අම්මලට බාර දීලා.අයියාට,හාට් අටක් එකකින් මැරුණා,හදපු කතාවක් වුණත් කොච්චර අය මේ වගේ දුක් විඳිනවා ඇද්ද,සත්‍ය කතා කොච්චර තියෙනවා ඇතිද?
එ මිනිහාගෙන් ඩිවෝස් වෙන්න .ළමයින් බලාගෙන ජිවත් වෙන්න .ළමයින්ගේ අයිතියි වත් එ මිනිහාට දෙන්න එපා.පස්සේ වයසට ගියාම ගැනියි ලමයි නේ කියාගෙන ගෙට රින්ගන්න එයි එන්න දෙන්න එපා .මගේ ලොකු ලොකු අම්මා ටත් උනේ ඔයාට සමාන දෙයක්ම තමයි .දැන් අයියලා දෙන්නයි අක්කයි රස්සාවක් කරන හින්දා ආපහු ආවා ලොකු අම්මා ගෙදරින් එලව ගත්තා ළමයි පොඩ් කාලේ හිටපු නැති එකා දැනුත් එපා කියලා .
@@dananjanithakshila2230 මම devost .වෙලා ඉන්නේ .දරුවෝ එක්ක සතුටින් ඉන්නවා .thank you ඔයාට .😍😍😍😍
හැමදාම සතුටින් ඉන්න 🥰
@@SandaManThalawa thank you .😍😍😍
හරිම ලස්සනයි ❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
ආදරෙයි 💜💜💜
Harima lassanai
🥰❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
💜💜
❤❤❤❤
❤❤❤